
(යොහාන් භාසුර)
උස්බකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් අද (9) සමත් වූවාය.
ශ්‍රීමාලි සමරකෝන් මහනුවර මහාමායා බැලිකා විදුහලේ ශිෂ්‍යාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තෙරුවන් සරණයි දුවේ...!!!
සුබපැතුම් !
රටට තවත් ආඩම්බරයක්. ඇයටද ඉතා ඉහළ ලෙසින් ක්‍රීඩා අමාත්‍යාංශය සලකාවි යැයි විශ්වාස කරමු. එවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තව තවත් උනන්දු වී ජයග්‍රහණ කරා ඇදී යනු ඇත.
පුතේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!
සුබ පැතුම්
සුබ පැතුම්...!!!
මගේත් උණුසුම් සුබපැතුම්...!!! මව්බිමට කීර්තියක් ගෙනදුන්නාට රජය විසින් ඔවුන්ට මුදලින් තෑගි පිරිනැමුවොත් හොඳයි.