ගුවන්සේවා 4 ක් ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා
එයාර් ෆ්රාන්ස් ,ඕමානයේ සලාම් ගුවන් සේවය , සිනමන් ගුවන් සේවය ඇතුළු නව ගුවන් සේවා හතරක් අලුතින් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20)පැවසීය