පො.එ.පෙ ප්‍රධාන ලේකම් කපන්න බැරි අත සිප ගනී
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.