
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
වර්තමානයේ ගෑස් ටැංකි පිපිරීම් හා ඊට අදාලව ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන , පාරිභෝගික කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , පාරිභෝගික අධිකාරියේ සභාපති ,සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (08) රිට් පෙත්සමක් ගොනු කර ඇත.
විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd