
(යොහාන් භාසුර)
හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේදී වයඹ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා ‘කොවිඩ්’ ආසාදිතව අභාවප්‍රාප්ත වීමෙන් එම තනතුර පුරප්පාඩු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සෙකුට සුදුසු තැනක්.???
හොඳමයි මහත්තයෝ ,හැබැයි කුරුනෑගල කොල්ලෝ උස්සන්න හදන්න එපා
හමුදා නිලදාරීන් හැර මෙවැනි දේකට පරිපාලන අංශයේ නිලදාරීන් නැතිද???
එහෙමනම් කප්පම් මිනීමැරුම් නඩුවත් ගොඩම තමයි....!
රටක් විනාශ කරපු තරමක්..!!!
ආණ්ඩුකාරකම කියන්නේ දේශපාලන තනතුරක්... පරිපාලන තනතුරක් නොවේ.
මේ ජනාධිපති මේ දක්වා කලේ තම හිතවතෙකු මිනීමැරුම් දඬුවමෙන් නිදහස් කර ඉහළ රැකියාවක් දීම, හිතවතුන්ගේ නඩු අස්කර ගැනීම සහ ඔවුන්ට නිලතල දීම, කඩේ ගිය අයට උපකුලපතිකම් දීම, රටේ එක නීතියක් තිබීම පිළිබඳ කරුණු සෙවීමට... අනික එ්කේ බේබදු ගණන්කාරයෙක් දැමීම සහ රටට ඔහේ යන විදියකට යන්න ඉඩ හැරීමයි.
මේ අයට ලොකු ලොකු තනතුරු දෙන්න තරම් ජනාධිපතිත් නිහීන වෙලාද?
ඔන්න ඉන්න රටක් ලැබෙනවා...!
කුරුණෑගල කොල්ලෝ ගෙට ගනිව් කිව්වාලු...
විශ්‍රාමික අයට පාඩුවේ ඉන්න දීලා වෙනත් කෙනෙකුට ඔය රැකියාව දුන්නා නම් මොකද?
සර් පාස් කියපු කට්ටිය අදහස් ලියන්නේ නැද්ද? අයියෝ නන්දසේන...!!!
සමන්ත අදක්ෂ ,අසාර්ථක, ෆේල් මිනිහෙක් මැරවරයෝ, මිනීමරුවෝ ගැන විස්වාසය තියලා වැඩ කරන එක පුදුම වෙන්න දෙයක් නෑ. රටට යන කල දසාව ගැනයි දුක.
තිස් වසරක ම්ලේච්ඡ යුද්ධයෙන් රට බේරා ගැනීමය... අභීතව පෙරමුණේ සිටි මෙවන් හෙළ විරුවන්ට ජාතිය සදා ණයගැතිය... මෙවන් විරුවන් බලයේ සිටිනතැන ජාතික ආරක්ෂාව ගැන විශ්වාසයක් ගොඩ නැගේ. එය රටට අවශ්‍යම දෙයකි...
නූගත් අදූරදර්ශි නායකත්වයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැ