සිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක්
අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පැවසුවාය.