(සුජිත් හේවාජුලිගේ )

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා  වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගියේය.

මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය වරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ලොකුගේ මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවයි.