IMG-LOGO

යුක්රේන සීමාවට රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි

රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත රුසියාව යවා ඇතැයි වාර්තා වෙයි.

බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ රුසියානු හෙලිකොප්ටර් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශන මගින් තහවුරු කර තිබේ. බටහිර බෙල්ගොරොඩ් සිට යුක්රේනයට ඇත්තේ සැතපුම් 19 ක දුරක් බව විදෙස් මාධ්‍ය පවසයි.

2014 වසරේදී රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා පහර දීම ආරම්භ කර අවස්ථාවේද මෙවැනිම ආකාරයෙන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ දැකගත හැකි වූ බව විශ්ලේෂකයෝ පවසති. බටහිර රුසියාවේ විවිධ ස්ථානවල කමොව් කේ.ඒ 52,එම් අයි 8එස් සහ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයන්හි සැරිසරන බව විදෙස් මාධ්‍ය පැවසූහ.

විමුක්ති එස් රුද්‍රිගු ද සන් පුවත් සේවය ඇසුරෙන්



අදහස් (1)

යුක්රේන සීමාවට රුසියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි

බද්රානි Monday, 14 February 2022 04:34 PM

පුටින් මහත්තයාගේත් අවසාන කාලය ලං වෙලා වගේ මේ දඟලන්නේ...!

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site