(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැදවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
මේ අනුව ලබන 23 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධානීන්ද 24 වෙනිදා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානීන්ද කැදවෙනු ඇත.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පිහිටුවීමෙන් පසු එම කාරක සභාවට ආයතන කැදවෙන පළමු අවස්ථාව මෙයයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ආයතන දෙකක ප්‍රධානීහු ලබන සතියේ කෝප් කමිටුව හමුවට