ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ
මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය.