
(අංජුල මහික වීරරත්න)
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද සහභාගී විය.
ක්‍රීඩකයින් දිරිමත් කරමින් තරගය නැරඹූ ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කතා බහක නිරත විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඉතින් මොන ප්‍රශ්නද? පිනට ලැබුණු දෙයින් උපරිම ෆන් එකක් ගන්නවා. ආයෙ ඉතින් වියදම් වෙනවා කියලයෑ...
JVP ආණ්ඩුවක් යටතේ ..Big Match පිස්සුව නවතමු...
එතුමා මියුසියස් ගිහින් නැතෙයි...
මියුසියස් එකට ගියේ නැද්ද දන්නේ නෑ...?