
(ගයාන් සූරියආරච්චි )
වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එහි දී වාලම්පුරියක් බවට සැක සහිත මුහුදු බෙල්ලෙක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි හිමි නමක් හා විල්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කල්කුඩා පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රටක්... වාලම්පුරියක් සතු කෙනාට ඒක විකුණන්න බැරිද?