(ගයාන් සූරිය ආරච්චි)
රජයට බදු ආදායම් අහිමි කරමින් නීති විරෝධීව සිගරට් දහතුන්දහස් පන්සීයක් රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද අම්පාර බස් නැවතුම් පොලේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ සිට අම්පාර දක්වා මෙම සිගරට් තොගය ප්‍රවාහනය කරමින් තිබූ අතර අම්පාර බස් නැවතුම්පොළේ දී මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් වැඩිදු විමර්ශන සඳහා අම්පාර පොලිසියට භාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉඳලා අම්පාරට සිගරට් ගෙනියන්නත් බදු ගෙවන්න ඕනෑද?