අද කාලගුණය (2013 පෙබරවාරි මස 03) දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල විටින් 03 February 2013
ගම්පොලත් බසයක් පෙරළේ ගම්පොල නව කුරුදුවත්තේදී පෞද්ගලික බසයක් මීටර් අටක් පමණ පහළට පෙරලී මගියකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ බව ගම්පොල නව කුරුදුවත්ත පොලීසි 03 February 2013
ත්‍රිමල නැව් කටුගේ විවෘත වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික හා සමුද්‍රීය කෞතුකාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද ත්‍රිකුණාමලයේදී විවෘත විය. 1602 සිට 1796 දක්වා ලන 03 February 2013
කාන්තා ක්‍රිකට් තරගයේ නැවත විකාශයක් සඳුදා ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල සහ ලෝක ශූර එංගලන්ත පිල අතර පැවැති එක්දින ත 03 February 2013
ප්‍රබල පාසල් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙති සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් විද්‍යා විදුහල සමගින් ශාන්ත ජෝසප් විදුහලත්, ති‍්‍රත්ව විද 03 February 2013
හිමි දෙනමක් ගුටි කෙළියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම්බන්තොට පොලීසිය කි 03 February 2013
ප්‍රා සභා මන්ත්‍රී මගුල් ගෙදරදී බඩ පුරා කයි අකුරැස්ස මලිදුව මංගල සභාවක කතා කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් රාජපක්ෂ මහතා පහර කෑමකට ලක්ව අකුරැස්ස රෝහලෙන් ගාල්ල කර 03 February 2013
හිරගෙදර කුඩු පිළියන්දලින් කොටු වේ වැලිකඩ හිරගෙදර සිරකරුවකු හා පිළියන්ද බෝකුන්දර කාන්තාවක සම්බන්ධ බව කියන හෙරොයින් කුඩු ජාවාරමක් අද අල්ලාගත් බව මිරිහාන විශේෂ වි 03 February 2013
පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි දකුණු අප්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දෙවැනි දිනයේදී පාකිස්තානු පළම 03 February 2013
දෙමසකට පසු මිනීමරුවන් අල්ලයි බුලත්සිංහල උඩහේන වත්තේ හල්වතුරේ මහළු මව, පියා සහ පුතා ඝාතනයේ සැකකරුවන් දෙමාසයකට පසුව අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ වි 03 February 2013
බසය පෙරළී තිස් පහක් රෝහලේ මහනුවර සිට කොත්මලයට යන පෞද්ගලික බසයක පුන්ඩළුඔය දී ලංගම බසයක් ගැටී පෞද්ගලික බසය අඩි තිහක ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය කියයි 03 February 2013
රංජිත් මද්දුම බණ්ඩාර කරාපිටිය රෝහලේ මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද අළුයම කරාපිටිය රෝහලට ඇතුලත්ක 03 February 2013
මුහුදේ අතරමංවූ පිරිස දින ගණනක් බඩගින්නේ බංගලිදේශ හා මියන්මාර ජාතිකයන් 139 දෙනකු නැගෙනහිර මුහුදේදී බේරාගෙන ඩෝරා යාත්‍රාවකින් ඔලුවිල් වරාය වෙත රැගෙන ආ නාවික හමුදාව පොලීසිය 03 February 2013
නාවික හමුදාව අතරමංවූ 100ක් බේරා ගනී නැගෙනහිර මුහුදේ අතරමංවූ 115 දෙනකු බේරා ගෙන ඔලුවිල් වරායට ගෙන ආ බව නාවික හමුදාව කියයි. බංගලිදේශ ජාතිකයන් 100ක් පමණද, මියන්මාර ජාතිකය 03 February 2013
හංගේරියා කතානායක කහවේ හංගේරියා ජනරජයේ කතානායක ලැස්ලෝ කෝවර් මහතා අද කහවට පැමිණියේය. සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඉදි කළ නිවාස හා සම්පත් මධ්‍යස්ථා 02 February 2013
මාවුස්සා කැලේ දෙන්නෙක් ගිලේ මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිනුවන්ගොඩ හා ගම්පහ පදිංචි මොවු 02 February 2013
නැති වූ ඉබ්බා තිස් වසරක්ම ගබඩා කාමරයේ වසර 30ක් තිස්සේ අතුරුදහන්ව සිටි සුරතල් ඉබ්බකු බ්‍රසීලයේ ජෙනෙයිරෝ නුවර නිවෙසකින් සොයාගැනීමට හාම්පුතාගේ දරුවෝ සමත් වූහ. ඒ වන විට හා 02 February 2013
පාකිස්තානය පෙරමුණට එද්දී පීඩනය ශී‍්‍ර ලංකාවට ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන, II වැනි කාණ්ඩයේ, ටෙනිස් තරගය 02 February 2013
පී.එච්.අයිලා එළියට නොයති දෙදහසක් පමණ වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සාමාන්‍ය ඇදුමින් කාර්යාල සේවයේ යෙදීමට තීරනය කර ඇතැයි ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධරයෙක්  02 February 2013
ඇතුලත්මුදලි කී‍්‍රඩකයෝ තෝමසුවන් සම තත්ත්වයට ගනිති කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගනයේදී අද (සෙනසුරාදා) ආරම්භ වූ 18 න් පහළ, සමස්ත ලංකා, සත්සාමාජික රගර් තරගාවලියේ මූලික වටයේ තරගය 02 February 2013
පෙර ගෙව්ම්පත් ගන්න හොර සල්ලි දීලා ජංගම දුරකතන පෙර ගෙවුම්පතක් මිලදී ගැනීමට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන අම්පාරේ ඉඟිනියාගල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ප 02 February 2013
රියාද් ජාතික උළෙල සඳුදා ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් සැමරුම 4 වැනි දා සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ දී සැමරීමට යයි. 02 February 2013
දෙදරු පියා තාප්පය උඩින් විසිවෙයි අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක හැපී තාප්පයක් උඩි 02 February 2013
කුණු ගොඩෙන් පී.සී. කුණුවේ පාරට කුණු දැමූ පූනාගල වැසියකුට නඩු නොපැවැරීමට රුපියල් 1500ක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු සැකපිට ප්‍රශ්න 02 February 2013
ටෝලර් යාත්‍රාවේ ගින්න නිවයි කොළඹ වරායේ ටෝලර් යාත්‍රාවක ගින්නක් සිකුරාදා රාත්‍රියේ නිමා දැමූ බව වරාය ප්‍රකාශකයෙක් කියයි. ගින්නෙන් කිසිවකුටත් හානියක් සි 02 February 2013
නිධන් හොරු නයිපෙන විහාරයටත් පනීති මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුර 02 February 2013
රයිගම්පුර බස් සභාපතිට මැර ප්‍රහාරයක් මෝටර් රථයකින් ආ නාඳුනන පිරිසකගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ රයිගම්පුර පෞද්ගලික බස් සංගමයේ සභාපති පින්සිරි පොන්සේකා මහතා පාන 02 February 2013
හොර කච්චේරියක් කුරුණෑගලින් අල්ලයි උප්පැන්න, මරණ සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණෑගල ඔරලෝසු කණුව හංද 02 February 2013
අද කාලගුණය ( 2013 පෙබරවාරි මස 02 ) දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක 02 February 2013
හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබා 02 February 2013
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026