දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.