අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක හැපී තාප්පයක් උඩින් විසි වී තුවාල ලැබීය.
අහුංගල්ල හන්දියේදී වෑන් රියක්, නවතා තිබූ වෑන්රිය දෙකක හැපී තිදෙනෙක් තුවාල ලදහ. පාරේ ගිය දෙදරු පියෙක් වෑන්රියක හැපී තාප්පයක් උඩින් විසි වී තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ඔයින් ගියා (ස)
උන්න විදියට මලා මදැයි (ස)
අර ළකුණු දීමේ ක්‍රමයක් පටන් ගත්තා නේද? වැඩක් වෙන්නේ නැහැ වගේ.. අපේ අයව හදන්න බැරි වෙයි වගේ...!(නු)
දිවි බේරුනා ඇති යන්තම් (ස)
දෙදරු පියාට හයේ පහරක් වැදුනා වගේ තියෙන්න ඇති. (නි)
ලකුනු දීමේ ක්‍රමය හරියට කළා නමි මුලින්ම විසිවෙන්නේ ප්‍රභූ ආරක්ෂක සේවයේ රියදුරන්. ලංකාවෙ නීති පොඩි මිනිහට විතරයි(නදී)
ඊයේ සවස බියගම බන්ඩාරවත්ත හංදිය අසලදී ඉස්සරහින් නවත්තල තිබුන ටිපර් රථයට පස්සෙන් ආපු ත්‍රී රෝධ රථයක් වෑන් එකක හැපුනා. ත්‍රී රෝද රථය රියදුරා සමග ටිපර් එක යටට තල්ලු වෙලා තිබුනා. ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළා.(නදී)
තාප්පෙ බැඳපු මිනිහා අල්ලා හිරේ දැමිය යුතුයි. (නි)
එකපාරටම සිරස්තලය බලද්දී මට හිතුනා ලොක්කා අඹුවත් එක්ක රංඩුවෙන්න ඇති කියලා.(නදී)
තාප්පය උඩින් විසිවෙන්න නමි හොද හැප්පිල්ලක් හැප්පෙන්න ඇති.(නදී)