8 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
විශ්වාසභංගය ජය ගත්තත් මහජනයා ඉදිරියේ ආණ්ඩුව පරාදයි විශ්වාසභංගය ආණ්ඩුවේ බහුතරයෙන් ජය ගත්තත් දූෂිත ගල් අගුරු ක්‍රියාදාමය හෙළා දකිමින් ඉදිරිපත් වූ මහජන විරෝධය ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත්ව අවසානයේ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට ඉල්ලා අස්වීමට සි.. 20 minutes ago
Y ක්‍රිෂාන් · 1 hour ago තවමත් තානාපති කාර්යයල වල සිර වෙලා දුක්විදින අපේ කාන්තාවන්ට මේකෙන් සෙතක් වෙනවනම් හොඳයි (ස) Reply 0
Y ලලිත් · 1 hour ago නිදහස් සැමරුම වඩාත් අර්ථවත් වෙන්නේ තානාපති කාර්යයලවල අතරමංවුණ අපේ සහෝදරියන් පිරිස ලංකාවට නැවත එව්වොත් නේද ??(ස) Reply 0
Y ලක්මාල්-අබුඩාබි · 1 hour ago මගේ පෞද්ගලික මතය නමි අවුරුදු 65ක් පිරීමේ නිදහස් දිනයේදීවත් අපේ ජනාධිපතිතුමා මැදිහත්වෙලා සෞදි රජයේ සිරගතවෙලා ඉන්න අපේම ලාංකික සහෝදර සහෝදරියන් යලි මවි බිමට ගෙන්වා ගැනීමට වැඩපිලිවෙලක් සකස් කරනවා නම් එය තමයි අපිට අර්ථවත් නිදහස් දිනයක් වෙන්නේ. සිරගතවෙලා ඉන්න තුංගසිරි හහෝදරයා ගැන බලධාරීන් අවධානය යොසුකරනවා නම් ඒ තසයි නියම නිදහස.(නදී) Reply 0
Y ගාමිණී · 1 hour ago රියාද්වල අතරමං උන කාත්තාවන් ගැන නම් අහලා තියෙනවා.. තානාපති කාර්යාලවල හිරගෙවල්වල දුක්විදින කාත්තාවක් අපිනම් අහලා නැහැ.. තානාපති කාර්යාලය තියෙන්නේ තානාපතිටත් කාර්යමණ්ඩලයටත්... එහෙම අය එහෙ ඉන්නවානම් කතා කරලා රැකියා සොයා දෙන්න.. බැරිනම් 4 වැනිදාට ගමට එවන්න... උත්සවයට වියදම්කරන රජයේ සල්ලිවලින්..!(නු) Reply 0
Y අබ්දුල් · 1 hour ago අරාබි ජාතිකයින් නිදහස් ශ්‍රීලංකා නිදහස් උලෙල සමරන්න සමිපුර්ණ සහයෝගය දෙනවා. (නදී) Reply 0
Y මුතුකුඩ · 1 hour ago කොහොමත් සෞදි අරාබියාවේ නම් ලංකාවේ නිදහස් උත්සවය සාමකාමිව සහජීවනයෙන් පවත්වන්නට පුලුවන්. මොකද ඒකට තිබෙනවා ප්‍රතිපත්තියක්. අරාබි ජාතිකයනුත් ඒකට සම්පුර්ණ සහයෝගය දක්වනවා. නමුත් සහජීවනයෙන් ජීවත්වනවාය කියන ඉතාලිය වාගේ රටවල්තුළ ජීවත්වන ලාංකියන්ට තවමත් බැරිවෙලා නිදහස් උත්සවය පවත්වන ස්ථානය සම්බන්ධව ස්ථිර නිගමනයකට එන්නට. ඔන්න නිදහස් සහජීවනය... (නි) Reply 0
Y ඉසුරංගි · 1 hour ago ශ්‍රීලංකාවෙ නිදහස් උළෙල රියාද්හිදි සදුදා කියලා දැම්මානමි නේද හොද? සිරස්තලය බලද්දි වෙන අදහසක් එන්නේ.(නදී) . Reply 0
Y ඉසුරංගි · 1 hour ago ලෝකේ හැම රටකම වගේ අපේ රටේ සංවිධායක වැඩකටයුතු ප්‍රෘවෘත්ති ගැන අහන්න ලැබෙනවා. නමුත් දෝහාවල එහෙම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.(නදී) Reply 0
Y පේරෝෂ් · 1 hour ago ගාමිණී, ඹයා දන්නේ නැහැ ගැහැණු අය අතරමන් වුනාද කියලා. සියයයට අනූ අටක් පැනලා වැඩකරන කාන්තාවෝ ඉන්නේ. ඒ ගැක අදහස් ඔබලාගේ නිදහස් දිනයට කොහොමත් යනවා.(නදී) Reply 0
Y හුෂේන් · 1 hour ago සුනිල්, රිෂානා කියන්නේ එක්කෙනෙක් විතරයි. එයා සීයට සීයක්ම නිර්දෝෂයි කියන්න අපි දන්නේ නැහැ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් තානාපති කාර්යයල වල සිර වෙලා දුක්විදින අපේ කාන්තාවන්ට මේකෙන් සෙතක් වෙනවනම් හොඳයි (ස)
නිදහස් සැමරුම වඩාත් අර්ථවත් වෙන්නේ තානාපති කාර්යයලවල අතරමංවුණ අපේ සහෝදරියන් පිරිස ලංකාවට නැවත එව්වොත් නේද ??(ස)
මගේ පෞද්ගලික මතය නමි අවුරුදු 65ක් පිරීමේ නිදහස් දිනයේදීවත් අපේ ජනාධිපතිතුමා මැදිහත්වෙලා සෞදි රජයේ සිරගතවෙලා ඉන්න අපේම ලාංකික සහෝදර සහෝදරියන් යලි මවි බිමට ගෙන්වා ගැනීමට වැඩපිලිවෙලක් සකස් කරනවා නම් එය තමයි අපිට අර්ථවත් නිදහස් දිනයක් වෙන්නේ. සිරගතවෙලා ඉන්න තුංගසිරි හහෝදරයා ගැන බලධාරීන් අවධානය යොසුකරනවා නම් ඒ තසයි නියම නිදහස.(නදී)
රියාද්වල අතරමං උන කාත්තාවන් ගැන නම් අහලා තියෙනවා.. තානාපති කාර්යාලවල හිරගෙවල්වල දුක්විදින කාත්තාවක් අපිනම් අහලා නැහැ.. තානාපති කාර්යාලය තියෙන්නේ තානාපතිටත් කාර්යමණ්ඩලයටත්... එහෙම අය එහෙ ඉන්නවානම් කතා කරලා රැකියා සොයා දෙන්න.. බැරිනම් 4 වැනිදාට ගමට එවන්න... උත්සවයට වියදම්කරන රජයේ සල්ලිවලින්..!(නු)
අරාබි ජාතිකයින් නිදහස් ශ්‍රීලංකා නිදහස් උලෙල සමරන්න සමිපුර්ණ සහයෝගය දෙනවා. (නදී)
කොහොමත් සෞදි අරාබියාවේ නම් ලංකාවේ නිදහස් උත්සවය සාමකාමිව සහජීවනයෙන් පවත්වන්නට පුලුවන්. මොකද ඒකට තිබෙනවා ප්‍රතිපත්තියක්. අරාබි ජාතිකයනුත් ඒකට සම්පුර්ණ සහයෝගය දක්වනවා. නමුත් සහජීවනයෙන් ජීවත්වනවාය කියන ඉතාලිය වාගේ රටවල්තුළ ජීවත්වන ලාංකියන්ට තවමත් බැරිවෙලා නිදහස් උත්සවය පවත්වන ස්ථානය සම්බන්ධව ස්ථිර නිගමනයකට එන්නට. ඔන්න නිදහස් සහජීවනය... (නි)
බලාගෙන රිසානා දුවට කල අපරාදයට ඔය රට අවිචියට යන්න පුළුවන්(නදී)
ශ්‍රීලංකාවෙ නිදහස් උළෙල රියාද්හිදි සදුදා කියලා දැම්මානමි නේද හොද? සිරස්තලය බලද්දි වෙන අදහසක් එන්නේ.(නදී) .
ලෝකේ හැම රටකම වගේ අපේ රටේ සංවිධායක වැඩකටයුතු ප්‍රෘවෘත්ති ගැන අහන්න ලැබෙනවා. නමුත් දෝහාවල එහෙම දෙයක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.(නදී)
බලාගෙන, පරිස්සමින් (ස)
ගාමිණී, ඹයා දන්නේ නැහැ ගැහැණු අය අතරමන් වුනාද කියලා. සියයයට අනූ අටක් පැනලා වැඩකරන කාන්තාවෝ ඉන්නේ. ඒ ගැක අදහස් ඔබලාගේ නිදහස් දිනයට කොහොමත් යනවා.(නදී)
සුනිල්, රිෂානා කියන්නේ එක්කෙනෙක් විතරයි. එයා සීයට සීයක්ම නිර්දෝෂයි කියන්න අපි දන්නේ නැහැ.(නදී)
හිස ගසා දාවිද දන්නේ නෑ (ස)