ජංගම දුරකතන පෙර ගෙවුම්පතක් මිලදී ගැනීමට රුපියල් දහසේ හොර නෝට්ටුවක් දුන් බව කියන අම්පාරේ ඉඟිනියාගල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අම්පාර පොලිසිය කියයි.
පෙර ගෙවුම්පත් හලේ හිමිකරු කළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවත් සැකකරු අම්පාරේ පන්සලක සිටිය අයකු බවට තොරතුරු ලැබී ඇති බවත් පෙලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දන්නේ ඔහුටත් තව කෙනෙක්ගෙන් ලැබුනද කියලා(නදී)
පන්සලේ සිටි කෙනෙකුට ගංවතුර වෙලාවෙ පිනට ලැබිච්ච දෙයක් වෙන්නඇති..!(නු)
අම්පාර පැත්තෙන් හරි හොර නෝට්ටු හඳුනාගෑනීමට ප්‍රමානවත් දෑනුම කුඩා ව්‍යාපාරිකයන්ට තිබිම ඉතා හොද ප්‍රවනතවයක් (ස)
පෙර ගෙවුම් 1000ට අහු නොවුනානම් පසු ගෙවුම් 2000ක් අනිවාර්යයෙන්ම දෙනවාමයි..!(නු)
අපිත් කොච්චිර නමි මුදල් අතරමැදියොත් එක්ක පරිහරණය කරනවාද? අපේ අතට මේ වගේ හොර නෝට්ටු කීයක්නමි එනවා යනවා ඇද්ද?(නදී)