මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. හින්දු දේවාල සංකීර්ණයේ මල් ආසනයක් මෙසේ කඩා දමා ඇති අතර ඉන් ගඩොලු බැම්මට හා පාදමට හානි සිදුව ඇත.
මහා පරාක්‍රමබාහු රජසමයට අයත් බවට සැලකෙන පොළොන්නරුව ඉපැරැණි නයිපෙන විහාරය නිධන් හොරුන් විසින් පෙර දින අලුයම කඩා බිම දමා ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. හින්දු දේවාල සංකීර්ණයේ මල් ආසනයක් මෙසේ කඩා දමා ඇති අතර ඉන් ගඩොලු බැම්මට හා පාදමට හානි සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හොරු අල්ලන්න බෑ.. ඉස්සරත් ඔහොම කාලයක් තිබුණා (ස)
යකඩ මල්ලට ගුල්ලෝ ගහපු එකේ හාල් මල්ල ගැන මොන කතාද ? (ස)
කලබල වෙන්න එපා. නියම වෙලාවට සොබාදහම ඔය කට්ටියට දඩුවම් කරාවි. අපි බලා ඉමු (ස)
මේවා අපේ ජාතික උරුම. හරිම කනගාටුයි. මේ වගේ ස්ථානවලට ආරක්ෂාව දෙන්න ඕනේ. මෙවැනි ස්ථාන වල්බිහිවෙලා පිලිසකර කරන්නේ නැහැ. මේවා ආරක්ෂා කිරීම අපේ යුතුකමක් මිස ආගමි භේදයක් මෙතන නැහැ. මගේ යාළුවෙක් අහලා තිබුනා කෝ අපේ බොදුබල සේනා සංවිධානය කියලා. මේවා එක ජාතියක්, එක ආගමක් ආරක්ෂා කල යුතු දේවල් නෙමෙයි. ශ්‍රී ලාංකික අපි හැමෝම ආරක්ෂා කළ යුතු අපේ උරුමයන්. මේවා විනාශ කිරීම ලංකාවට කරන අපරාධයක්.(නදී)
වහාම සිරිපතුලට ආරක්ෂාව තරකරන්න (ස)
කොළඹ කටුගේ කඩපු එකේ ඕක මොකක්ද?(නදී)
කෞතුකාගාරයේ ඒවත් හොරකම් කරන අපේ අයට මේවත් කජ්ජක්ද? (නි)
කොහොම ආරක්ෂාව දැම්මත් ජනාධිපති මන්දිරයත් ලඟදිම හොරු කඩාවි. මේ යන විදියට ගියොත් (ස)
මේකත් කන් ගැටිටගේ වැඩක් තමයි.(නදී)
අනේ මගේ රටට ගිය කල (ස)
මෙහෙමත් ජරා මිනිස්සු ඉන්නකමි ආන්ඩුවට බැනලා වැඩක් නැහැ.(නදී)
ඩයස්, කැමරා හයි කරලා තියෙද්දිනෙ කටුගේ කෟතුක භාණ්ඩ නැති උනේ. අවශ්‍ය පුද්ගලයින්ට, අවශ්‍ය දේ කරගන්න කැමරා ප්‍රශ්නයක් නැහැ අපේ රටේ. (නදී)
මේකත් කන් ගැට්ටාග් වැඩක් වෙන්න බැරිද.(නදී)
මේවාට වගකිවයුත්තන් නිදිද මේවා සිදුවන වේලාවට.. (නු)
පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානවලට නිසි ආරක්ෂාවක් ලබා දිය යුතුයි. (නි)
මේවා හෙන ගහන අපරාද.(නදී)
ඔය නිදන් හොරුන්ට කඩාගෙන යන්න නොදී මේවා රජය යටතටවත් ගත්තොත් නරකද ? (ස)
අනේ මන්දා රටක් විනාශය තමයි මේ..!(නු)
පොළොන්නරුවෙ පුරාවිද්‍යා ස්ථානවලට කරන සැළකිල්ල ඉතාමත් අඩුයි.. කලින් සීත මාලිගාව ගිනිගත්තෙත් එය මත ගස් වැවෙන්න ඉඩ දුන් නිසයි.. විශාල ආදායමක් ලැබුණත් සංචාරකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ගැනවත් උනන්දුවක් නොදක්වයි.. රාත්‍රී කාලයේ සෑම පුරාවිද්‍යා ස්ථානයක්ම පවතින්නේ ගණ අදුරේ.. හොරුන්ට ඕනම දෙයක් කරන්න පුළුවං.. කිසිම ආරක්ෂාවක් නැති එක ගැන කණගාටුයි.. මේ දේවල් රැක ගැනීමට වඩා සැළකිළිමත් වීම ඉතාමත් වැදගත්..!(නු)
හොඳට හිටිවී. (ස)
තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලාසා ගත්තොත් තමයි හොඳයි. මේ විදියට ගියොත් රට ............... (ස)
නයි,නයි හැමතැනම මේ දවස්වල නයි ප්‍රශ්න, නයි නංගිටත් ප්‍රශ්න, අහිකුන්කයින්ගේ නයිත් බස් එකේදි එලියට පැනලා මදිවට නයිපෙන විහාරයටත් හොරු පනලා, කාට කියන්නද?(නදී)
ඔහොම යනකොට සැම විහාරයකටම, පුරා විද්‍යා වටිනාකමක් ඇති සෑම තෑනකටම CCTV කෑමරා සවි කලානම් මේ අවදානම අඩුකර ගන්න තිබුණා .ගොඩාක් රටවල්වල වටිනාකමක් ඇති තන්වල සවිකර තිබෙනවා.අපේ නැත්තේ ඒම ස්ථාන වල වටිනාකමක් දැනෙන්නේ ඒවා හොරු බින්දට පසුවද ?(ස)
මම නමි හිතන්නේ ඔය නයි පෙන විහාරය කඩන්න ඇත්තේ අර අය?(නදී)
ඇමති වරු මේච්චර ඉන්න රටක අපේ රටට මොකද මේ වෙන්න යන්නේ?
මේ හැමට රජකාලේ දඩුවම් දිය යුතුයි (ස)
මේ වගේ නිදන් හොරුන්ට කවදාවත්ම ස්වභාවධර්මයෙන් ගැලවීඹක් නැහැ.(නදී)
මේක කාගේ වැඩක්ද ?(ස)
දැන් ඉන්න සමහරක් ලොක්කෝ නිදන් හොරු.(නදී)
කෝ බොදු බල සේනා සංවිධානය ?(ස)
මේවා අප රටේ ජාතික උරුමයන්. මේ නිදන් හොරුන් අල්ලා උසාවියට ඉදිරිපත් කිරීමත් අනවශ්‍යයි.කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න.නැතිනම් දේශපාලන මැදිහත්වීමක් තුලින් ඇප ලබා නැවත මීටත් වඩා දරුනු අපරාධ කරාවි. (ස)
කාන්තාවන් රට යනවට කෑ ගහනවා වගේ ඇයි මේවය වීදි බහින්නේ නැත්තේ (ස)