කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගනයේදී අද (සෙනසුරාදා) ආරම්භ වූ 18 න් පහළ, සමස්ත ලංකා, සත්සාමාජික රගර් තරගාවලියේ මූලික වටයේ තරගයකදී ශාන්ත තෝමස් විදුහලට එරෙහව පැවති තරගය 17-17 ක් වශයෙන් සම තත්වයෙන් අවසන් කිරීමට ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
මෙම වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු යොවුන් තරගාවලියේ තෝරා ගැනීම්ද මේ තරගමාලාවේ දස්කම් අනුව සිදු කෙරේ
පළමු දිනයේ ප‍්‍රතිඵල (දිවා ආහාරයට පෙර)
- ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ලලිත් ඇතුලත්මුදලි විදුහල සමලකුණු ලබාගන්නා ලදී. (17-17)
- විද්‍යා විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (22-00)
- ශාන්ත ජෝෂප් විදුහල විසින් සබරගමුව පරදා ජය ලැබීය. (36-00)
- ති‍්‍රත්ව විදුහල විසින් ලලිත් ඇතුලත්මුදලි විදුහල පරදවා ජය ලැබීය. (24-14)
- ශාන්ත පීතර විදුහල විසින් විද්‍යාර්ථ විදුහල පරදවා ජය ලැබීය. (24-00)
- ශාන්ත ඇන්තනි විදුහල විසින් සහිරා විදුහල පරදවා ජය ලැබීය. (31-00)
- ඉසිපතන විදුහල විසින් ධර්මපාල විදුහල පරදවා ජය ලැබීය. (26-00)
- රාජකීය විදුහල විසින් කේරි විදුහල පරදවා ජය ලැබීය. (26-12)
- පානදුර රාජකීය විදුහල විසින් පිළියන්දල මධ්‍ය මහා විදුහල පරදවා ජය ලැබීය. (26-07)
- සබරගමුව විසින් ශාන්ත මාතලේ තෝමස් විදුහල පරදවා ජය ලැබීය. (36-10)
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇතුලත්මුදලි කී‍්‍රඩකයෝ තෝමසුවන් සම තත්ත්වයට ගනිති