අගමැතිගෙන් සෝමවංශට අවසන් බුහුමන් අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ දේහය තැන්පත් කර ඇති බත්ත 16 June 2016
රාමසර කන්ද නාය ගොස් මාසයයි අරණායක රාමසර කන්ද නාය ගොස් හෙට (17) මාසයක් සම්පුර්ණ වෙයි. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගත් ප්‍රදේ 16 June 2016
අන්තරේ සිසුන්ට ඇප උසාවි නියෝග නොතකා විරෝධතා පාගමනින් ජනපති කාර්යාලයට යෑමට උත්සාහ කරද්දී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කැරුණු අන්තර් විශ්ව විද්&zw 16 June 2016
අරණායක උද්ඝෝෂණයක් අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ දැන් පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හසීම් ඇතුළු පිරිසගෙ 16 June 2016
"අවදානමට පෙර සූදානම" අරණායක නාය ගිය ප්‍රදේශවල අධිඅවදානම් කලාප ලෙස නම් නොකළ ප්රදේශවලද ජනතාව බියෙන් ජීවත් වන්නේ නම් වැසි සමය අවසන් වන තුරු ඔවුන් ද ඉවත් 16 June 2016
පේරාදෙණි - රජරට - කැළණි සිසුහු පාරට බසිති කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගැනීම හා ශිෂ්‍ය මර්දනයට විරෝධය පා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 16 June 2016
වේදිකාවේ කුණුකතාව මේ රටේ තියන ඉහළම පෙළේ රඟහලක කලාවට සම්බන්ධ ලොකු උත්සවයක්.. මුළු ශාලාව පුරාම සිනමා තරැ පායල තිබුණ ප්‍රභූවරැ වගේම මැති ඇමැතිගොල්ලත් හ 16 June 2016
අ'පුර/බදුලු තැපෑල මහ පාරේ අනුරාධපුර හා බදුල්ල තැපැල් සේවකයෝ අද (16) අනුරාධපුර හා බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණක නිරතවුහ. පුරප්පාඩුව 16 June 2016
නිපුණිකා නිළිකම අත්හරියි නව පරපුරේ රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුණික 16 June 2016
තවත් කසල තේ ලොරියක් අල්ලයි කොළඹ සිට සිට වෙලම්බඩ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි. කසල ත 16 June 2016
‘අර්ජුන් මහේන්ද්‍රන් යළි පත් නොකරන්නැයි ජනපතිට නිර්දේශ‘ අර්ජුන් මහේන්ද්‍රන් නැවත වරක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති මෛත් 16 June 2016
ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් අනිල් කපූර් බොලිවුඩ් නළු අනිල් කපූර් ඉන්දියානු ළමා ශ්‍රමිකයන් වෙනුවෙන් නැගී සිටීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු ඉන්දියාවේ NGO සමග එක්ව ඉන්දිය 16 June 2016
දුම්කොළ විරෝධී නීතිය ළඟදීම බලාත්මක වන ලකුණු ආවරණය කරන ලද ප්‍රසිද්ධ ස්ථානවල දුම්බොන්නන්ට දැඩි දඬුවම් නියම කෙරෙන දුම්කොළ විරෝධී නීතිය නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගැනී 16 June 2016
ට්‍රක් රථ සහ ටේ්රලර් සඳහා විශේෂ මංතීරුවක් අවශ්‍යයි අභ්‍යන්තර මාර්ග සහ අධිවේගී මාර්ගවලට හානි වීම වළක්වා ගැනීම සඳහා නගර තුළ සහ නගරවලින් පිටත දී ට්‍රක් සහ ටේ්රලර් රථ සඳහා 16 June 2016
රාමදාන් මාසයේදී වාහන පාලනයට ජංගම මුර කණ්ඩායම් 60 ක් යොදවයි රාමදාන් පළමු දිනයේදී බී-රිංග් මාර්ගයේ අධික වාහන තදබදයක් දකින්නට ලැබුණු අයුරු ශුද්ධ වූ රාමදාන් මාසය තුළ දී රථ වාහ 16 June 2016
සේවකයන් 2000 ක් කර්මාන්ත පුරවරයේ ඉෆ්තාර් කූඩාරමේදී උපවාසය අතහරී කර්මාන්ත පුරවරයේ අල් අටියාහ් වෙළෙඳපොළේ ඇති මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ඉදිකර ඇති ඉෆ්තාර් කූඩාරමට රාමදාන් පළමු දිනයේ දී 16 June 2016
වොකෝද් පොම්පවල ඉන්ධන බට දික් කෙරේ ගනුදෙනුකරුවන්ගේ වාහනවලට ඉන්ධන පිරවුම්හල්වල ඕනෑම පොම්පයකින් ඉන්ධන ලබාගත හැකි වන පරිද්දෙන් සිය සියලු සේවා මධ්‍යස්ථානවල 16 June 2016
රාමදාන් සමයේදී සෞඛ්‍ය උපදෙස් ලබාදීමට හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් නව වෙබ් අඩවියක් ශුද්ධ වූ රාමදාන් මාසයේ දී නිරෝගීව සිටීම සඳහා ජනතාවට උපදෙස් ලබාදීම සඳහාම වෙන්වූ වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය සේවා 16 June 2016
යෝෂිතට ඇප දෙහිවල මිහිඳු මාවතේ නිවසක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබූ හිටපු ජනපති පුත් ය 16 June 2016
‘තිළිණ ගමගේ අධිකරණයට ගේන්න‘ හිටපු අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ ඇප නියෝගය අවලංගු කර ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අපරා 16 June 2016
අ’පුර සාත්තු සේවකයෝ වැඩ වරති අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන උපස්ථායකයෝ තමන්ට ගෙවු වැටුප් වර්ධක නැවත අයකර ගන්නා බව කියමින් විරෝධය පල කර අද (16) උපවාසයක නිරතව සි 16 June 2016
මැද පෙරදිග කලාපයේ සාමකාමීම රට කටාරයලු පසුගියදා ප්‍රකාශයට පත්වූ ගෝලීය සාම දර්ශකය 2016 වාර්තාවේ මැදපෙරදිග කලාපයේ සාමකාමීම රට බවට යළිත් වරක් පත්වීමට කටාර් රාජ්‍ය 16 June 2016
දියවැඩියා රෝගීන්ට උපවාස උපදෙස් දෙන්න හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් හදිසි ඇමැතුම් අංකයක් දියවැඩියා රෝගීන්ට උපවාස කිරීම සම්බන්ධයෙන් වන වෛද්‍ය උපදෙස් ලබාදීමට දුරකථන කේන්ද්‍ර කොටගත් හදිසි සේවාවක් හඳුන්වා දීමට හමාඞ් වෛ 16 June 2016
බාබා චපාති වෙළෙඳ නාම තානාපති පදවියට ජනප්‍රිය විකට නළු හමාඞ් අල් අමාරි පත්කෙරේ ජනප්‍රිය විකට නළුවකු මෙන්ම සමාජජාල ආභාෂකරුවකු වන හමාඞ් අල් අමාරි සිය වෙළෙඳනාම තානාපති ලෙසින් පත්කළ බව බාබා චපාති අවන්හල් ජාලය නි 16 June 2016
ඉදිරි වසර පහ තුළදී කටාර් හි සංචාරක හෝටල් සංඛ්‍යාව ඉහළට ඉදිරි වර්ෂවලදී හෝටල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් ඉහළ යාමත් සමග කටාර් හි ආගන්තුක සත්කාරක අංශයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි 16 June 2016
රාමදාන් උත්සවය වෙනුවෙන් බාබ් අල් බහරේන් ආලෝකමත් කෙරේ “මනමා සංචාරක ක්ෂේත්රයේ ගල්ෆ් අගනුවර 2016” දින දර්ශනයේ එක් පියවරක් ලෙසින් ඓතිහාසික බාබ් අල් බහරේන් ගොඩනැගිල්ල වි 16 June 2016
රාමදාන් සමයේදී ගුණදායක ආහාර සඳහා වන ඉල්ලුම ඉහළට විශේෂයෙන්ම පළතුරු සහ පළතුරු යුෂ සඳහා ඇති ඉල්ලුමේ වර්ධනයක් පෙන්නුම් කරන තත්ත්වයක් තුළ රාමදාන් සමයේ දී බොහෝ දෙනෙකු ගුණදායක ආහාර පාන 16 June 2016
මවුලානා අවසන් කටයුතු අද : සෝමවංශ ආදාහනය සෙනසුරාදා අභාවප්‍රාප්ත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (18) බොරැල්ල කනත්තේ දී 16 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025