කොටි සාමාජිකයන්ගේ ලාංජනය සහිත හිස් වැසුමක් එංගලන්තයට යැවීමට තැත් කිරිමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින බුද්ධි අංශ නිලධාරී සුබ්‍රමනියම් නගුලේරාසා ඇතුළු තවත් දෙදෙනකු පෙබරවාරි 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (8) නියෝග කළාය.
මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථාවරය අද සවිස්තරාත්මකව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සළකා බලා ඇප සම්බන්ධ තීන්දුව ඉදිරියේ දී ලබා දෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ රැලියේත් කොටියෙක් හිටපු එකේ ..තොප්පිය මොකක්ද ?(අ)
ෂා ෂා අර මුට්ටියේ ඔලුවේ හිර කර ගත එළුවාගෙන් මුට්ටිය ගත්ත ආකාරයට එපයි තොප්පිය දා ගත්ත කොටියාගෙන් කොටි තොප්පිය ගන්න ගන්න. (බ)
ඔන්න ඔහේ යවන්න දෙන්න, තොප්පියක්නේ? අපේ ආණ්ඩුවේ ලොකු කෙනෙක් දැනගත්තානම් ,අඬගහල තොප්පි දුසිමක් විතර අරන් යන්න කියයි (බ)
ඔන්න ඉතින් පේනවනේ වැඩ! (නි)