ලෝකයේ සිටින කම්මැලි මිනිසුන් අතරේ නෙදර්ලන්ත රූ රැජින වාගේ වෙන්න යැයි කියමින් නිකුත් වුනු වීඩියෝව ඇත්තෙන්ම සතුටු උපදවන්නක්. එහි ඇත්තේ මිස් යුනිවර්ස් තරගාවලිය අතරතුර අනෙකුත් සියළුම තරකාරිනියන් සාමාන්‍ය ලෙස නර්ථනයේ යෙදෙද්දී නෙදර්ලන්ත රූ රැජිනිය පමණක් අදහාගත නොහැකි නර්ථනයක නියැලීමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd