බම්බලපිටියේ නගරය මැද ළහි ළහියේ ඉදිකරන්නේ කුමක්ද? අහස උසට යන ඉඩම් මිල, අපේ රටේ බොහෝදෙනාට ප්‍රශ්නයක් වී ඇතත්, සමහර බලවතුන්ට කෝටි සිය ගණන්වල ඉඩම් ගනුදෙනු ඉතා සාමාන්‍ය බව දේවල් බව හෙ 17 June 2016
කාන්තන්කුඩි කඩ පෙළක් ගිනිගනී කාත්තාන්කුඩි වෙළඳපොළේ කඩවල් තුනක් අද (17) ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ගින්නෙන් රුපියල් ලක්ෂ 25 කට අධික පාඩුවක් සිදුව 17 June 2016
සුද්දාට දොස් කියන හුඟ දෙනෙක් අද අඳින්නේ සුද්දාගේම කලිසම ලංකාවේ මිනිස්සු විවෘත මනසකින් යුතුව හැසිරීමට පෙළඹෙන තාක් කල් ලංකාවේ නම් කිසිදෙයක් හරියන්නේ නැහැ චිත්‍රාල් සෝමපාල 17 June 2016
චිත්‍ර අඳින අලුත්ම විදිය ඔබ නික්සන්ට් වෑන් ගෝ ගේ චිත්‍ර රසිකයෙකු වීමට හෝ නොවීමට පුළුවන්. එහෙත් ඔබ මෙම වීඩියෝව බැලුවොත් වෑන් ගෝ ගේ කලාව හඳුනාගන්නවා වගේම ඔහු 17 June 2016
‘ජීස්එපී සහනය මේ වසර අවසානයට පෙර‘ යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය මේ වසර අවසන් වීමට පෙර නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිං 17 June 2016
සටනක ලකුණු රටට ඉතාම වැදගත් ලොකුම තැනක ඉන්න ලොකුම ලේකම් සයිස් මහත්තයකුගෙ ක්‍රියාකලාපෙට එරෙහිව වැඩක් සැට්වේගන යන බව පේනව.. මුන්නැහේ සමහර මාද 17 June 2016
මාධ්‍යවේදීන් රැකගන්නැයි මඩකලපුවේ විරෝධතා මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට පහරදීමට විරෝධය දක්වමින් හා මාධ්‍යකරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්යකරුවන 17 June 2016
ආයුර්වේද සේවකයෝ උද්ඝෝෂණයක මාස හයක අතිකාල දීමනා නොලැබීම හා පාලකයින් පොරොන්දුවූ විශේෂ දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද කණිෂ 17 June 2016
පාටකරන අලුත්ම විදිය මේ තමයි මැටි මුට්ටි පාට කරන අලුත්ම විදිය. ජපන් ජාතික හේඩි යැං තමයි තමන්ගෙ මැටි මුට්ටි මේ විදියට පාට කරන්නෙ. ඒ තමයි පාට බුබුළුවලින් හැ 17 June 2016
ශාන්ගේ සියලු ප්‍රේම ගීත අබිබවා යන අලුත්ම ප්‍රේම ගීතය භූෂන් කුමාර්ගේ නිෂ්පාදකත්වය යටතේ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන අමාල් මලික් සමගින් ප්‍රථම වරට ගීතයකට එක් වී ඇති ශාන් ගායනා ක 17 June 2016
මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එ 17 June 2016
‘අ‘පුර වැව්වල නෑම පරිස්සමින්‘ පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට නගරයේ ඇති වැව් වලින් දිය නෑමේ දී ප්‍රවේශම් වන්නැයි අනුරාධපුර මුලස්ථාන පොලීසිය 17 June 2016
වාදකයෙක් වෙන්න පෙර මිනිහෙක් වගේ ජීවත් වෙන්න ඕන ෂෙහාන් ජයසූරිය යනු දක්ෂ Saxophone වාදකයෙකු කීවාට කිසිදු වරදක් නොමැත. මේ වනවිට මේරියන්ස් සංගීත කණ්ඩායමේ Saxophone වාදකයෙකු ලෙස කටයුතු කරන, ඔ 17 June 2016
කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දකී දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ යතුරු පැදියක ගැටීමෙන් 17 June 2016
තිළිණ ගමගේ නඩුවේ මෝසමක් ඉල්ලා අස්කර ගනී නීත්‍යනුකූල නොවන අන්දමින් අලි පැටවකු ළඟ තබාගත් බව කියන හිටපු අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් අ 17 June 2016
සංවර්ධන ලොතරැයි හිටපු සභාපතිට නොතීසි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ටී.එම්.ජයසුමන චන්ද්‍රවංශ පතිරාජට ජූලි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත 17 June 2016
මිනිස්සුන්ට දැන් අඬඅඬා ඉන්න වෙලාවක් නැහැ.. රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ මෙරට සංගීත ක්ෂේත්රයේ වෙනස්ම පැතිකඩක් විවර කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටම ඔබින ගීත නිර්මාණය කරන ඔහු ඉරාජ් වීරරත්නය. ඔහු 17 June 2016
'ධනක්' චිත්‍රපටයේ කොඳු නාරටිය ළමා නළු නිළියන්ලු නාගේෂ් කුකුනූර්ගේ නවතම චිත්‍රපටය වන "ධනක්" හි තේමා පාඨය සැබෑ විනෝදකාමී පවුල්සාමාජිකයා බව එහි අධ්යක්ෂවරයා පවසයි."එක් තා 17 June 2016
යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි. පසුගිය අප්‍රේල් මාසයේ 17 June 2016
පොලිස් පොතෙන් මැදිරිගිරිය විහාරගම මීගස්වැව නිවසකදී පොළට යාමට එළවළු සූදානම් කරමින් සිටි පුද්ගලයකු (62) කැත්තකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි. 17 June 2016
තානාපතිතුමාගෙ මාර ප්‍රශ්නෙ රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කරන එක්තරා "සෙන්ටර්" එකක පසුගියදාක දේශනයක් තිබුණා... ඒකට ආරාධනා ලබල තිබුණෙ රටේ උගත් බුද්ධිමත් සුළු 17 June 2016
බැද්දගාන තෙත්බිම් උද්‍යානය නාගරීකරණය වූ පරිසරයක අයස්කාන්ත මෙන්ම මනස්කාන්ත ස්වහාව සොන්දර්යය විඳගත හැකි බැද්දගාන තෙත්බිම් උද්‍යානය ජූනි මස 25 වනදා මහ නගර හ 17 June 2016
බඩු බනිස් වෙන්න වගේ 2015 ජනවාරි 8 වැනිදා රටේ බොහෝ දෙනාට ඕන වුණේ ලොකු වෙනසක් කරන්න. අර කිරිපිටි ඇඩ් එකේ ඉන්න ලේලී නැන්දම්මා වෙනුවෙන් ලොකු වෙනසක් කළා වගේ අපි 17 June 2016
නැවිලා කැරකෙන ස්මාට්ෆෝන් ස්මාට්ෆෝන් තරගකාරී වෙළෙඳපොළේ මෑතකදී ඉදිරියට ආ නිෂ්පාදකයෙකු ලෙස ලෙනෝවෝ සමාගම දැක්විය හැකියි. මෙවර අප ගෙනෙන්නේ ඔවුන්ගෙන් ඩෝන්ට් ම 17 June 2016
සායිඩ්ගේ චිත්‍රපටයට වාරණයක් රූප රාමු 13ක් ඉවත් කිරීමේ කොන්දේසිය මත මුම්බායි මහාධිකරණයෙන් තිරගත කිරීම සඳහා අවකාශ ලබාදුන් "උඩ්ටා පන්ජාබ්" චිත්‍රපටය මේ වන 17 June 2016
චිත්රූ පාඨලී ආදරය ගැන රහසක් හෙළි කරයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අවසන් අදියර දක්වා පැමිණි ගැඹුරු කටහඬක් හිමි ගායිකාවක ලෙසින් චිත්රූ පාඨලී හැඳින්විය හැකිය. මේ දි 17 June 2016
'සිරස කුමරිය' හරහා පැමිණ 'Miss International World' තරගයට යන 'හර්ෂි' 2012 වසරේදී නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට පැමිණි හර්ෂි එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාවේ මියාම් නගරයට පිටත්ව යාමට නියමිතව ඇත. ඒ "ම 17 June 2016
සෙන්ටිග්‍රේඩ්ස් පුහුණු වීම් අතරතුර සජීවීව සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ප්‍රථම වතාවට සජීවි ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ මේ මාසයේ 18 වැනිදා රත්නපුරයේදීයි. 16 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025