යාපන දිස්ත්රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා අද (09) උපදෙස් ලබා දුන්නේය.
යාපන දිස්ත්රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා අද (09) උපදෙස් ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකතුමනි, බලාගෙන! ඕක කළොත් විග්නේශ්වරන් කෝපයට පත්වෙලා කාවඩි නටන්න පටන් ගනීවි (නි)
එතකොට එල්.ටී.ටී.ඊ. එක මෙල්ල කරන්න දායකවුණු ගෝඨාගේ ආරක්ෂාව අඩු කළේ? (නි)
එයාටනේ දැන් බලනකොට ලොකුම ජීවිත තර්ජනය තියෙන්නේ. (නි)