මඩකලපුව සන්දිවෙලියේ ටී 56 වර්ගයේ ස්වංක්‍රීය තුවක්කු දෙකක් සොයා ගෙන ඇති බවට ඒරාවූර් පොලිසිය පවසයි. සන්දිවෙලි ජින්නා වීදියේ ඉඩමක් ඉඩම් අයිතිකරු විසින් ට්‍රැක්ටර් යන්ත්‍රයකින් පිරිසිදු කිරීමේදී තුවක්කු දක්නට ලැබිණි.
ඉඩම පරීක්ෂා කිරීමේ ටී56 වර්ගයේ ස්වංක්‍රීය තුවක්කු දෙකක් මැගසීන් එකක් තුවක්කු පතොරම් 176 ක් සොයා ගන්නා ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd