පෙබරවාරි මාසයේ මුල් සතියේ ආරක්ෂක අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව කළ සෝදිසි කිරීම්වලදී කොළඹ දිස්ත්‍රික්කයේ මදුරුවන් බෝවන ස්ථාන ඇති පාසල් 102ක් සොයා ගෙන තිබේ.
එම පාසල් 102 අතුරින් පාසල් 44කින් මදුරු කීටයන් සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
2017 වසරේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 9886ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගනියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් මදුරු කීටයෝ ඉන්න නිසා වෙන්න ඇති ළමයෙක් පාසලට දාගන්න ගියාම ලේ උරා බොන්න ලැහැස්ති වෙන්නේ. (නි)