වර්ෂ 2009 දී පුද්ගලයන් දෙදෙනකු සුදුවෑන් රථයක දමා අතුරුදන් කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ හිටපු බුද්ධ අංශ ප්‍රධානී ධම්මික අනිල් මාපා පෙබරවාරි 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අද (8) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවිරාජ්ගේ නඩුවට වුණදේම මේකටත් වෙයිද..? (බ)