කරාටේ ක්‍රීඩක වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි යුද හමුදා විශේෂ බලකායේ සේවය කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(09) නියෝග කළේය.
සැකකරුට රුපියල් 100 000ක මුදල් ඇපයක් නියම හා රුපියල් 500 000ක ශරීර ඇප දෙකක්ද නියම කැරිණි.ඔහු වසරකුත් මාස තුනක කාලයක් රිමාන්ඩි කර සිටියේය.
ඇපකරුවන්ට පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසටත් සාක්සිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් අධිකරණය අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී මම හිතන්නේ නඩුකාරය දෙමල නිසා කියල (බ)
අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලත්, මෙපමණ ඇසින් දුටු සාක්කි තිබෙද්දිත් මේ නඩුව අහලා ඉවර කරන්න බැරිවුණාද? (නි)
මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. මේ වගේ පුද්ගලයොත් ඇපමත නිදහස් කර යවන්න හැකි නම් උදාහරණයක් හැටියට අර පොලිසියේ කට්ටියට ඇප දෙන්න බැරි ඇයි? (නි)