උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සම්බා, නාඩු සහ කැකුළු සහල් අලෙවි කළ වෙළෙදුන් 30 දෙනෙකු පමණ අද (9) අල්ලා ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පිටකොටුව සහ මිනුවන්ගොඩ යන ප්රදේශ වලදී අල්ලා ගනු ලැබු මෙම වෙළෙදුන්ට විරුද්ධව ඉදිරි දිනවල නඩු පවරන බවද අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම තැනම හාල් විකුණන්නේ වැඩි මිලට. මෙහෙම නම්, වෙළඳුන් හැමෝම අත් අඩංගුවට ගන්න සිදුවේවි. ඔක්කොටම පළමුවෙන් හාල් මාෆියාව මෙහෙයවන `නිපුන නයා` වගේ නායකයන්වයි, අත් අඩංගුවට ගත යුතු. (බ)
සහල් වලට පාලන මිලක් ගැසට් කරලා නැතුව කොහොමද දඬුවම් කරන්නේ? මේක තනිකරම කැඳ හැලියක්. (නි)
ඊට කලින් ගිහින් බලන්න. සුපිරි වෙළඳ සැල් වල තාම හාල් මිල 92 යි (නි)