වසර 2010 සිට 2014 දක්වා කාලයේ දී වත්කම් බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩු පහ අද (8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කැරිණි.
එහිදී විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා සඳහා අල්ලස් කොමිසම ප්‍රති විරෝධතා ගොනු කිරිමට නඩු පහ මාර්තු 7 වැනි දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd