ආනයනික සහල් දේශිය සහල් අසුරනවල බහා වෙළඳපොළට නිකුත් කිරිමේ දී මහා පරිමාණ ජාවාරමක් සිදු කෙරෙන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සංගමය පවසයි.
සහල් අසුරණ මාරු කිරිම මගින් එක් සහල් කිලෝවකින් රුපියල් 30 ක පමණ ලාභයක් උපයන බවද පාරිභෝගිකයා මුලා කරන බව ද මෙම ජාවාරම සිදු කරනු ලබන්නේ මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයකු විසින් යැයි ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට සහල් නිපදවන ප්‍රදේශ වලට ආනයික සහල් යැවීම සීමාකරන්න. (නි)
ලංකාදීපයට තුති මෙවන් පුවත් වලට (නි)
එකත් එකටම අර මලක නමක් තියන හාල් වෙන්න ඇති. මෙම සහල් පුද්ගලික අංශයෙන් විකිණීම සපුරා තහනම් කළයුතුයි (නි)
කන්න හාල් නැතත් මලේ, හාල් නම් ගෙදර පැත්ත පළාතේ ගේන්නේ නැහැ. හාල් මාෆියාව ඉස්සර තිබුනේ නැහැ. එය ඇතිවීමට මෙය බලපෑවා (නි)
අන්න එහෙම තමයි අපේ රටේ වැඩකරන්න ඕනෑ. ඕක තමයි රටට ගැළපෙන තියරිය. ජයවේවා!!! (නි)
ඔය පැත්තේ ඉන්නේ කොහොමත් ඔය වගේ අයනේ (නි)
ගාමිණී මහත්තයෝ, මහාපරිමාණ හාල් මෝල් හිමිය කවුද?දේශපාලන හස්තයන් 2ක් තමයි සහල් මාෆියාව ගෙනියන්නේ. (නි)
හාල් මාෆියාවට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන යාම සුදුසුය! (අ)