තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට හොර ඔප්පු හැදූ නීතීඥයා පොලිස් දැලේ
කොළඹ 7 , සී ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් රුපියල් කෝටි 50 කට අධික ඉඩමක් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර සහ ව්‍යාජ ඔප්පුවක් සකසා වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.