
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ ලෙස නම් කර ඇති නිල් මැණික ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
‘කොරන්ඩම්’ වර්ගයේ කිලෝග්‍රෑම් 310 ක බර මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් නැතුව ඉන්න වෙලේ රුපියල් කථා මොකටද? ඩුබායි රට රුපියල් අච්චු ගහන්නේ නෑනේ. හැබැයි මේ මැණිකේ අයිතිකාරයත් වෙනත් රටක මුදල් තැන්පත් කරාවි. මොකද නායකයෝත් එහෙම කරනකොට මුකුත් කියන්නත් බෑනේ...
අපිට තවත් මිලියන 100 ක් ලැබිල තියනවා. ඒක බාර්..... මේව නාට්‍ය. තනිකර බොරුවෙන් දුවන ආණ්ඩුවක්
අයියෝ, ඇයි මේක දැම්මේ? ඕක කබ්‍රාල් අයියගේ විදේශ විනිමය ගිනුම් සංචිතයට දාගන්න බලයි.
ඉල්ලන ගානකට දෙන්න මල්ලි ,අපිට ඩියුටි ෆ්‍රී වාහන නැතුව වේලි වේලි ඉන්නේ
රටේ මිනිස්සුද මෝඩ නැත්නම් මේ කතා ගොතන අයද මෝඩ.?
ලෝකෙම වටිනා මැණික් ගල් දෙකක් ලංකාවෙන්. ගම්මන්පිලගේ මන්නාරමේ තෙල් නිදිය, ලෝකේම හොඳම මුදල් ඇමති සහ ලෝකෙම හොඳම සෞඛ්‍ය ඇමැතිත් ඉන්න මේ රටේ ඇයි අපි තාම දුප්පත්? ඇයි එහම ඩොලර් නැහැ? ඇයි එහමනම් කබ්රාල් මුදල් නෝට්ටු අච්චු ගහන්නේ? මේවා ජනතාව රවට්ටන සහ කල්මරණ වැඩ.
කලු සල්ලි සුදු කරන අලුත්ම විදිහ. මැණික් වෙලදාම. අය්යෝ මෙහෙමත් නාට්‍ය...
දැන් රට දියුණුවෙන් දියුණුවට පත්වෙයි
ඔය මැණික මැදමූලනේ උදවියගෙන් පරිස්සම් කරගන්න වෙයි. හෙල්පින්ග් හම්බන්තොට සුනාමි ආධාරවලට වෙච්චි හරිය මතක ඇතිනේ...