IMG-LOGO

ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි

(යොහාන් භාසුර)

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අමාත්‍යංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඉදිරියේදී ඉවත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. 



අදහස් (17)

ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි

sharm warn Monday, 10 January 2022 01:48 PM

මොකෝ මේ.?

:       0       27

anjana chanuka Monday, 10 January 2022 01:57 PM

නිතිය නොනැමේවා .යුක්තිය ඉටුවේවා

:       1       25

Wakkumbura Monday, 10 January 2022 02:40 PM

අන්න එහෙම ඉන්න උගතෙක් ඇමති උනාම සියලුදෙනා තම යටතට ගන්න.

:       0       25

ravin Monday, 10 January 2022 02:44 PM

ප්‍රවාහනයට පහසුවීම පිණිසද.?

:       0       19

ganegoda Monday, 10 January 2022 03:08 PM

මහදැන මුත්තට අදහසක් පහලවෙලා වගේ

:       0       25

චන්දන Monday, 10 January 2022 03:18 PM

අකාර්යක්ෂම නිලධාරීන් ඉවත් කිරීම හොඳයි . නමුත් මෙතනදී අරමුණ පැහැදිලි නැහැ .

:       5       26

Chanaka Monday, 10 January 2022 04:32 PM

ඉන්න අයත් එක්ක ගසාකන්න අමාරුද?

:       1       37

Sarath Silva Monday, 10 January 2022 04:41 PM

තමුන්ගේ හොර නඩය අරගෙන යනවා වගෙයි අලුත් තැනකට...

:       1       28

ගමේ එකාලා Monday, 10 January 2022 06:15 PM

තමුන්ට වඩා දැන උගත් උදවිය සමග කටයුතු කරන්න බැරිබව දැන් තේරිලා ඇති...

:       1       22

nuwa Monday, 10 January 2022 06:55 PM

සියළුම රජයේ ඉහල නිලධාරින් මේ වෙලාවේ එකමුතුවෙලා ඇමැතිලාට අයින් වෙන්න කිවුවොත් නරකද...?

:       3       25

chandima Monday, 10 January 2022 06:58 PM

අන්න එහෙම එකඑක්කෙනා අයින් කරලා අමාත්‍ය විතරක් ඉතුරුවෙලා, මම ඇමැති කියලා ඉඳගෙන, තනියම තේ හදාගෙන බීලා, තනියම වැසිකිළි සුද්ද කරගෙන, තනියම ෆයිල් මිටි මේසයට ගෙනත්, තනියම ලියුම් ටයිප් කරලා එව්වා තැපැල් කරලා ගෙදර යන දවසක් එනවානම්...?

:       1       25

Kumara Monday, 10 January 2022 07:12 PM

හැලි අරක්කු වළ දැම්මට පාඩු ඇති...

:       1       18

sampath Monday, 10 January 2022 11:19 PM

ගන්න මිනිස්සුන්ට විලි ලැජ්ජාවක් නැති එකයි ප්‍රශ්නේ... යන්න කියනකොට යන්නයි, එන්න කියනකොට එන්නයි වැඩක් නැති අයට හොඳයි..

:       0       0

fairoos Tuesday, 11 January 2022 12:44 PM

පවුල ආයෙමත් පත් කරගන්නයි යන්නේ

:       0       5

Xman Tuesday, 11 January 2022 12:49 PM

සේරොම පිස්සෝ. තව ටික දවසකින් තෙරෙයි ඉදිරියට කරන්න යන පෝ‍රජෙක්ට් ටිකට වෙන දේ

:       0       4

rajith Tuesday, 11 January 2022 02:24 PM

මේ ඇමතිවරු ගෙදර යවපියවු මුලින්

:       0       1

sg Thursday, 13 January 2022 11:38 PM

සියල්ලටම ප්‍රථම මේ පුද්ගලයා යටහත් පහත්ව කටයුතු කළ යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site