IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි

අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.



අදහස් (12)

අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි

chandima Monday, 10 January 2022 09:58 PM

පොල් ගෝනි ඒ කරත්තෙන් මේ කරත්තෙට පැටෙව්වට එව්වට බැඳලා ඉන්නේ පරණ හරක්ම නේද?

:       0       1

gamage Monday, 10 January 2022 09:58 PM

ආ... ඒකයි මෙච්චරකල් වැඩ කරගන්න බැරිව ඉඳලා තියෙන්නේ... දැන් ඔක්කොම හරි. හෙට ඉඳලා විදුලිය කැපෙන්නේත් නෑ, ගෑස් පෝලිම් නෑ, කිරිපිටිත් තියෙනවා.

:       0       0

මහසෙන් Monday, 10 January 2022 09:59 PM

ගැසට් නම් ඉතින් ..... තමයි. (හිස් තැන් පුරවා ගන්න)

:       0       0

Jay Tuesday, 11 January 2022 02:43 AM

ගැසට් ගැසීම සහ අවලංගු කිරීම් සඳහා විමසන්න. හොඳටම ගැසට් ගැහුවේ අපි...

:       0       0

හේම Tuesday, 11 January 2022 07:13 AM

අපි මෙච්චර කල් බලාපොරොත්තු වෙන් හිටපු වෙනස උනා. දැන් හරි. දැන් බලමු මොනවද මිනිස්සු කියන්නේ කියලා. දැන් ඉතිං නිදහසේ කාලබීල ඉන්න පුළුවන්... ඔබතුමාට සුබ අනාගතයක්.... තෙරුවන්සරණයි.

:       0       0

ase Tuesday, 11 January 2022 08:24 AM

දර්ශනයක්, ක්‍රමවේදයක්, ක්‍රියාවලියක්, බල ගැන්වීමට දූෂණයෙන් තොර දක්ෂ මනා දනුමක් ඇති පිරිසක් නැතිව මොනවා වෙනස් කළත් අපට මොන අනාගතයක්ද? මේ යන ගමනේ නුදුරේදීම සිංහලයින් ලෝක ඉතිහාසයෙන් මැකී යනු නියතයි.

:       0       0

දොලේවත්ත Tuesday, 11 January 2022 08:31 AM

අමුඩේ ගහන ගමන් පොල් කඩන පාටක් නෑ...

:       0       0

Hafeel Tuesday, 11 January 2022 09:56 AM

මෙහම ගියොත් ඉතුරු අවුරුදු තුනටම ජනතාවට බලන්න සිදු වෙන්නේ ගැසට් පත්‍ර නිකුත් කරන සහ අවලංගු කරන එක තමා. හිස කැක්කුමට කොට්ට මාරු කරලා හරියනවද?

:       41       6

උනහපුවා Tuesday, 11 January 2022 11:36 AM

කලයුත්තේ විෂය පථයන් වෙනස් කිරීම නොව මේ කාලකන්ණි ඇමති පතයන් නැතිකිරීමය!

:       0       7

Gunawardhana Tuesday, 11 January 2022 12:23 PM

උගත් දක්ෂ පාලකයන්ගේ හොඳ වැඩ

:       2       4

sharm warnWednesday, 12 January 2022 08:44 AM

උගත් ?හි හි හි ....දක්ෂ ?හ හා හා

:       0       0

fairoos Tuesday, 11 January 2022 12:36 PM

මේ ගැසට් එක වෙලාව අරන් කියෙවුවාට වැඩක් නැහැ හෙට ඕක රිවස් වෙනවා

:       32       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site