පුන්සරා මාදං කහට වෑහෙන කිරි මඳහසක තාමත් පුන්සරා පොපියන මල් මතක බාලේ පටන් දලුලන මුදු ලියවැලක කාලය වෙළී මා ගෙනයයි මඳනලක 10 December 2024
පිටිසර සිරියාව වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ 10 December 2024
පුතාගේ උදානය ’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා’1* මං යන්නේ වැඩට ඕ එල් ඉවර වෙලා අත් පුරවා නුඹලාටත් කෑම නෙළා යළි එන්නේ බඩගිනි නැති පුතෙකු වෙලා! 03 December 2024
ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි කතන්දරවල විතරයිනෙ ලෙනේ දොර බින්දේ 03 December 2024
තවමත් මල් පිපෙන ඒ උරය මේ හීනි මල් පිපුණු උරය දානකොට ඉස්සරම තිබුණා මල් විස්සක්ම එක එක පරවෙලා ඉතිරි දොළහයි දැනට ඒත් ඉඳහිට දවසක දැනෙනවා..... 03 December 2024
පංචිකාවත්ත උඩ ටිංකරින් බාස්ගේ රාත්‍රිය එන්ජින් ඔයිල් බේරෙන ජීවිතය යට දුන්හිඳ ගලන සංධ්වනියක සිහිල ඇත සිංහයෙකුගේ ලොම් ගැලවුණ මතක පිට ලෙන්දොර බිඳින නාදය වැලපුමකි මට 03 December 2024
සහෝදර සුළඟ මල් වඩම් නැති සොහොන් කොත් නැති කවි කැබලි ඉතුරු කොට ඉල් මහේ වලාකුළු දිය වුණා කඳුලක 26 November 2024
ආර්ථික විද්‍යාව සර් සහ සංගීත මැඩම් සංගීත සාරිය අඳින ස්වර ප්‍රස්තාර මාල වළලු පලඳින උස කෙට්ටු අලුත් සංගීත මිස් සත්සරා! 05 November 2024
බදුලු දුම් රියේ කවුළුවෙන් එන සුළං රැල්ලෙන් වන මලෙක සුවඳක් ඇහෙන කොට පසු කරන් යන පතන බිම් මත අඳුරු හෙවනැලි වැටෙයි කඳුවල 05 November 2024
දුම්රියක් හැඬූ දින වනය නොගියාට ගමට ගමයි ආවේ වනයට මංකඩ හරස්කර එලුවා යකඩ සිල්පර විදුලි වැට මායිම් කර කුඩා කළ බිම් පෙතකි සද්දත්තයන් වසනා බිම 05 November 2024
මාගේ ආත්මය...... මා අතැර මාගේ ආත්මය වණ වදුළු තුල ළපලු තුරු පත් අතුල සුදු වැලි තලා මත සැරිසරයි......... 15 October 2024
හරන්තක.....! ඒක රත්තරන් නෙමෙයි රෝල්ගෝල්ඩ්..........!!! වී ගබඩාව පාමුලට වහල තියෙනව අපේ අම්මගෙ මළකඳ.......... මාල ගිරවියො රන්මාල බැන්ඳාට අනේ අම්මේ උඹට මං කොච්චරක්නම් කිව්වාද............. 15 October 2024
දිගම දිග කතාවක් පෙර වදන...... කඩා බිඳගෙන වැක්කෙරෙද්දී අපහාස සොරොව්ව නුඹ නමින් වෑ වුනා කරවටක්....දුක් කඳ වට පිටින් රසකර වැටුනත් ලුනු ඇඹුල ඉරණු තැන්...මැකුණු තැන් ජීවිතේ බෝම...... 08 October 2024
ආදරට උඩින් සම්මත අසම්මත අතරින් පෙරිලා ගින්දර පවන් සලමින් අතවනලා කොච්චර ලියා තැබුවත් සිත රිදිලා තෙරපෙන ආදරේ ලියැවෙයි පිරිලා 08 October 2024
මල් ඇට වැහිබර වලාවක හදවත නවතා අසාගෙන සැප දුක පා කර යවන්නට ඉඟිකොට යායක දිගා වෙයි හිරු ඇස 17 September 2024
කෙන්ද කන්දක්ව ඊයෙ රෑ වැටුණු වැස්සට සේදිලා කඳුළු ඔක්කොම හඬා නිදහස් වුණ අහසක් වගෙයි ඔයා අද උදෑසන 17 September 2024
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026