
මලක් වූ නිසයි
උරුමය පරවෙන්න
රළු පරළු අත් වල
තැලී පොඩි වෙන්න
කටුවක් වුණා නම්
නෑ හිතේ දුක මෙච්චර
කැලැල් විතරද උරුම
හැමදාම මව් ගසකට
ෂර්මිලා බංදුනී දංවත්ත

මලක් වූ නිසයි
උරුමය පරවෙන්න
රළු පරළු අත් වල
තැලී පොඩි වෙන්න
කටුවක් වුණා නම්
නෑ හිතේ දුක මෙච්චර
කැලැල් විතරද උරුම
හැමදාම මව් ගසකට
ෂර්මිලා බංදුනී දංවත්ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd