නුගේගොඩ කොට්ඨාස බාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු හෙට (23) සුබ මොහොතින් වැඩ බැර ගැනීමට නියමිතය. විශ
දියත
මේජර් මළත් පරිගණකය බොරු නොකියයි
තිහගොඩ දී අත් බෝම්බයක් පිපිරී මියගිය මේජර් හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය)17) සහ ඇගේ පවුලේ සාමාජික
ලෝක අධිකරණ පොජ්ජට යන්නට ආදිවාසී නායකයා සූදානම්
ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයන් අතරින් අධිකරණයක මත ඇප ලැබූ පළමු ආදිවාසී නායකයා තමා බවත් ඒ ගැන කනගාටු නොවන බවත් එහ
නවසීලන්තය ලකුණු 59 කින් බංග්ලාදේශය පරාජය කරයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ පැවැති තරගය
වයිකෝට සාංචි යන්න බැරිවේ
මහින්ද රාජපක්ෂ ජනපතිට සාංචියේදී විරෝධය දැක්වීම සඳහා පන්දුර්ණා නගරයේ ගඩ්චිචොලියේ සිට සංචිය දක්වා ගමන් කරන්නට සැ
ඔහුට නැත ජාති කුල බේද
ඉතාලියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වීරැකියාවෙන් පෙළෙන පිරිස් දිනෙන් දින වැඩි වන බැවින් රැකියාවක් සොයා ගැනිම ඉත
මැකලම්ගෙන් (123) නව ලෝක වාර්තාවක්
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමු
‘බ්ලේඩ් චොකලට්‘ කලා රෝහලේ
චොකලට් කද්දී බ්ලේඩ් තල කෑල්ලක් දත් අතරේ තම කෑල්ලක් උදරයට ගිය බව කියන පුද්ගලයෙක් කෙළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබී
සති අන්තේ රූං ගා මාතර යන්න
කොළඹ - මාතර ශීඝ්‍රගාමි දුම්රියක් ධාවනය කැරෙයි. මුල්ම ගමන (22) උදේ 6.05 මරදානෙන් පිටත් වී උදේ 8.50ට මාතරට ළඟා වන බවත් මාතරින
‘පශ්චාත් ගබඩාවෙන්‘ රන් එළියට
රුපියල් ලක්ෂ 65ක රත්‍රං කෑලි තොගයක් පස්සා පැත්තේ සඟවාගෙන ඉන්දියාව බලා යාමට ආ කොළඹ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායක දී
සිවුරට ගරු කරන්නැයි මහේස්ත්‍රාත් හිමිනමට කියයි
බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරී වරද පිළිගත් භික්ෂුකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේම
පරණ සිමෙන්ති විකුණන්න බැරිවේ
නැවත විකිණිම සඳහා ගබඩා කර තිබුණු කල් ඉකුත් වූ සිමෙන්ත් කොට්ට හත් දහසක් විනාශ කරන ලෙස මාලිගාකන්ද අතිරේක දිසා විනි
ආබාධයට ලක්වූ අජන්තගේ ස්ථානයට අකිල ?
සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප
අගමැතිට දුමින්දට මැති සබෙන් නිවාඩු
අගමැති දී.මූ. ජයරත්න මහතාට සහ මන්ත්‍රී දුමින්ද සිල්වාට මාස 3 බැගින් පාර්ලිමේන්තුව අද නිවාඩු අනුමත කැරිණි. අගමැති අ
‘බර්ටි මොනවා කිව්වත් මල්ලී සඳුදා දිවුරුම් දෙනවා‘
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකසිය විසි ගණනක් තමා සමග යැයි හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේ
නිතඹ මිරිකා උසාවි යයි
ලන්ඩනයේ ස්ට්රිහැම් හි ගැහැනියකගේ ගවොම උස්සා නිතඹ මිරිකී යැයි කියන ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ලන්ඩනයේ කැම්බර්වෙල
කොල්ලූපිටියෙත් උද්ඝෝෂණ
චිත්‍රපටයක් හදා මහමත්තුමාට අපහාස කළැයි විරෝධය පළ කරමින් මුස්ලිම්වරු පිරිසක් කොල්ලූපිටියේ ඇමෙරිකා තානාපති කා
මිනියේ අතක් කපාගෙන රෝහලට දුවයි.
පශ්චාත් මරණ පරීක්ෂණයක් අවසන් කරන්නට පෙර සිරුර එම්බාම් කිරීමට මල් ශාලාවකට රැගෙන ගොස් තිබියදී එහි ගිය රෝහල් සේව
මේජර් බොරු පැමිණිල්ලක් කළාද? නැද්ද?
යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේන බොරු පැමිණිල්ක් කෙළේ ද නැද්ද යන්න සොයා බලා ඔහුට විරුද්ධව ක්‍රිය
උසාවි පොජ්ජෙන් වැදි නායකට ඇප පොජ්ජක්
ගිනි අවියක් සමග දඩයමේ ගිය බව කියන ආදි වාසි තරුණයකු අත්අඩංගුවට ගැනීමේ දී වනජීවි නිලධාරියනට පහරදී ඔහු බේරාගත්තේයැ
රෙදි බෑගයෙන් කුඩු පනී
රෙදි රැගෙන ශ්‍රී ලංකාවට විසි පාරක් ආ ඉන්දියා වෙළෙන්දෙක් රෙදි අස්සේ සඟවා ‘බ්‍රවුන් සුග්ර්‘ මත්කුඩු ග්‍රෑම් 720ක් ර
කබල් පාසල් වාහන අල්ලයි
හැටන්හි පාසල් අටක සිසුන් රැුගෙන යන බස් හා වෑන් 40ක් පිරික්සූ පොලිසියේ රථවාහන පරික්ෂකයෝ ඉන් එකොළහක්ම ධාවනයට නොදු
පොලිසියට ගසා වෙඩි කයි
සැකකරුවකු සොයා ත්‍රිරෝද රියකින් අම්බලන්තොට කොග්ගල්ලට ගිය පොලිස් පිරිසකට පහරදී පිස්තෝලයක් පැහැර ගැනීමට තැත් ක
මොරටුව ප්‍රා.ලේ. කාර්යාලයේ ගින්නක්
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් කාර්යාලයේ සහ පරිගනක කාමරයේ ගින්නක් නිවීමට ගිනි නිවන අංශ කැඳවීය.
පොලිසිය මරුවා පරදයි
අධි බලැති විදුලි කුළුනක අඩි සියයක් මුදුනට නැඟ සිටි ගල්කොරි සේවකයකු බණ්ඩාරගම පොලිසියෙන් මින් මද වේලාවකට කලින් බි
පාතාලෙ දෙන්නෙක් සැකපිට
ඌරගහ සහ අම්බලන්ගොඩ මිනීමැරුම් කිහිපයකට හවුල් බව කියන දෙදෙනකු සැකපිිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් පා
නවාතැන් නොමැතිව ලකුණු සටහන් නිලධාරීහු අමාරුවේ
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන තරගවල ලකුණු සටහන් කිරී
යුරෝපා - ශ්‍රී ලංකා කරාටේ තරගාවලිය 29 දා කොළඹදී
යුරෝපා-ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානය මෙහෙයවන විවෘත කරාටේ තරගාවලිය මේ මස 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක
ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා
ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින්
ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකාව ‘සුපිරි අට’ වටයට
සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත

