ඇත්තද? නැත්තද?


පසුගියදා රුසියාවට කඩා වැටුණු උල්කාපාතය අතර මගදී පිටසක්වල යානාවක ප්‍රහාරයකට ලක් වූ බව රුසියා මාධ්‍ය පවසයි. උල්කාපාතය පොළොව කරා පැමිණි වේගය එමගින් අඩාල වූ බවත් ප්‍රමාණයද කුඩා වෙමින් පොළොවට පතිත වීමේදී සිදුවූ ආලාභහානි අවම වූ බවත් එම මාධ්‍ය කියයි.

ඇතැම් මාධ්‍ය කියනුයේ මෙම වීඩියෝව පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු බවයි.