පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ හතර වැනි වසරේ සිසුවකු ලෙස මාස පහක් දේශනවලට සහභාගී වූ 26 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
වෙන්නප්පුව ලුණුවිල පදිංචි ඔහු ළඟ වෙද නළා හා වෙද පොත් ද තුබූ බවත්, පුස්තකාලය ද පරිහරණය කළ බවත් පොලීසිය කියයි.