ප්‍රා මන්ත්‍රී කොටුවෙයි: ගැහැණියකට ගහලා


ක්‍රීඩා පිටියක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වෙන්නප්පුව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.