ප්‍රා මන්ත්‍රීගේ ඇගිල්ලක් කාලා


අධික ලෙස බීමත් පුද්ගලයකු ඇඟිල්ලක් සපා කෑ බව කියමින් උඩුබද්දාව  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හලාවත මහා රෝහලට ඇතුළත්  කරනු ලැබ සිටි.

දුම්මලසුරිය  ටිකිරි ගෝඨාභය බණ්ඩාර නෙළුම්දෙණිය මහතා කියා ඇත්තේ

ත්‍රී රෝද රථයකින් පැමිණි අයකු පහර දුන් බවයි.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.මාදම්පේ පොලීසිය වැඩිදුර පරික්ෂණ කරගෙන යයි.