දුම්රිය නිලධරයත් රිමාන්ඩ්


හදුන්ගමුව ග්‍රාමීය බංකුවේ  අසාර්ථක කොල්ලය සමිබන්ධව එහි කළමනාකාරියගේ පුතාත් දුම්රිය උප ස්ථානාධිපතිත් ලබන 22 දක්වා රමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නාවුල වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා නියෝග කළේය.

සිරිපුර වන ජීවී නියාමක ආර්.එම් රත්නායක හා පේරාදෙණිය සරසවිඋයන දුම්රිය ස්ථානයේ  උප ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.යූ .ජී  ප්‍රදීප් වීරසිංහ ඔවුහුය.

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයන බව විල්ගමුව පොලිසිය කියයි.