පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිදන් හාරමින් සිටි බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
උදලු,අලවංගු, පස් පිරවීම සදහා යොදාගන්නා ලද තාච්චි හා තැඹිලි ගෙඩියක්, මල් පහන් සුවඳ දුම්,පූජා භාණ්ඩ රැසක්ද මොවුන් ළඟ තිබිණි.