පාරක් හදන්නැයි උද්ඝෝෂණයක්


ආඩිගම පුනවිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලමින් ආඩිගම හන්දියේ පැවැත්වෙන උද්ඝෝෂණය නිසා ආණමඩුව-හලාවත මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය කියයි.