ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ අටවැනි අයවැය බ්‍රහස්පතින්දා (08) පස්වරු 12.50ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දියත
සිසුන්ගෙන් කප්පම් අරන් කොටු වෙයි
කෑගල්ල නගරයේ සහා අවට පාසල්වල සිසුන්ගේ අතේ ඇති මුදල් කප්පම් කෑ විරැකියා තරුණයෝ තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් ස
අසාත්මික වූ විටමිනය ඉවතට
කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකගේ අසාත්මිකතාවට හේතුවූවා යැයි පවසෙන ඒ විටමිනය අඩංගු ඖෂධ ක
ස්විස් කඨින පින්කම
ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පින්කම ශ්‍රී ලාංකික, තායි, ස්විස්, ප්‍රංශ, ලාඕස් සහ කාම්බෝජ ජාතික
නියෝජ්‍ය පොලිස්පති වෙන්න ගිහින් රිමාන්ඩ්
අත්අඩංගුවේ සිටින පුද්ගලයකු බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලෙස ගල්කිස්ස පොලිසියට දුරකතන ඇමැතුම්
මේ බලන්න අනාගතේ : නුඹ තනි වී නොමැත පුතේ
මාංශ පේශි වර්ධනය නොවිමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ පීඨ
කාසල්රී හදිසි දොරටුව අරි
කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග අද එහි හදිසි දොරටුව විවෘත කෙළේය. වාන් දොරටු මීට කලින් අවසන් වරට විවෘත ක
‘ඔබාමා සහ රොම්නි‘ ලොව ජනප්‍රිය ගිතය ගයති
දින 120කටත් අඩු කාලයකදි කෝටි 65 කටත් වැඩි පිරිසක් නැරඹු මෙ වන වීට ලොව ජනප්‍රියම ගිතය බවට පත් වී ඇති දකූණු කොරියානු රැ
කඳුරටට අදත් මීදුම ගලයි
කොළඹ-බදුල්ල මාර්ගයේ බෙරගල හා හපුතලේ ප්‍රදේශවල ද, වැළිමඩ-නුවරඑළිය මාර්ගයේ හග්ගල ප්‍රදේශයේද මේ වන විට අධික මීදුමක්
දැයට කිරුළට ඉදිකළ පාරේ සාම්පල් ගනිති
දැයට කිරුළ සමයේ ඇලයා පත්තුවේ ඔයාමඩුවේ කිලෝමීටර් 3ක් දිගට ඉදිකළ මහ පාර ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් අන
ඩෙංගු මඩින බැක්ටීරියාව ගුවනින් විදින හැටි හොයයි.
ඩෙංගු මදුරුවා බහුලව සිටින කොළඹ හා තදාසන්න පෙදෙස් වලට ඩෙංගු මර්ධන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීමට කටයුතු කරන
ජිනීවා විරෝධයෙනුත් සල්ලි ගහලා
ස්විස්ර්ලන්තයේ ජීනිවා නුවර මානව හිමිකම් මූලස්ථානයේ දී 2011 ජූනියේ පැවැති විවාදය සම්බන්ධයෙන් ලංකාවට සහය දැක
දිවි නැගුමට ජනමත විමසුමක් නෑ
දිවි නැගුම පනත ජනමත විමසුමකට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කරයි. පනතේ ඇතැම් වගන්ති නිසා ඒ පිළිබඳව ජනමත විචාරණයක්
ප්‍රා ,ලේකම්ට ගහලා වව්නියාවේ විරෝධයක්
වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් සිවබාලසුන්ද්රම් මහතාට රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතා
කෑම විසවී කටුනායක 40ක් රෝහලේ
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ආයතනයක සේවිකාවන් 40ක් ආහාර විස වීමෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග
දකුණේ තිහක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කැරෙති
ඕස්ට්‍රේලියාවට යාත්‍රා මගින් අනවසරයෙන් ඇතුළු වී ක්‍රිස්මස් දූපතේ නතර වී සිටි දකුණේ තරුණයෝ 30දෙනෙක් පිටුවහල් ක
මහවිලච්චියේ ගැමි කතක් මරාදාලා
මහවිලච්චියේ කරඹගොල්ලෑවේ නිවසක සිය 12 හැවිරිදි දියණියක සමග පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කැර ඇතැයි පොලීසිය පවසයි.
දින 12කට පසු කොළොන්නාව යළි වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹන බව තෙල් සංස්ථාව කියයි. ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක නිසා ඉරාණ තෙල
කුළුනට එරෙහිව ඇතුගල ගිනි ගනී
කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්‍රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්
පළාත් සභාවට තවත් දතක්
පළාත් පාසල් වලින් ජාතික පාසල්වලට මාරුවීම් ඉල්ලන ගුරුවරුන් මින් පසු බත්තරමුල්ල ඉසුරුපායේ ජාතික පාසල් අංශයට පැමි
දිඝවාපිය යුග දෙකක දී පිළිසකර කරලා
දීඝවාපී ඓතිහාසික චෛත්‍යය අවධි දෙකකදී ඉදිකර ඇති බවට ගර්භයේ කැණිම්වලින් ලබුණු තොරතුරුවලට හැඟේ යැයි පුරාවිද්‍යා
විදුලි සැරෙන් අලියා මැරූ මිනිහා සැකපිට
සේරුනුවර සිරිමංගලපුරයේ අලියකුට විදුලිසැර කවා මරා දැමීයැයි එහි ගැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අලියා විදු
වෙල්ගම් වෙහෙර යට ගියාව මතු කරයි
දෙවනපෑතිස් රජුගේ සෙනෙවි අභය විසින් ඉදිකෙරුණු බවට සැලකෙන ස්ථූපයක කැණීම් අරඹා ඇත. වෙල්ගම්වෙහෙරට අයත් බව කියන මෙම ස
ඔබාමා යළිත් ධවල මන්දිරයට
ඡන්ද පීඨ 275 බලය ලබා ගත් ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා (ඩිමොක්රටික් පක්ෂය) දෙවැනි වරටත් ඇමරිකා ජනාධිපති වශයෙන් තේර
බාල බඩුලට හොඳ බඩු මාරු කරලා
මැදපෙරදිග සිට රැගෙන එන රන් භාණ්ඩ තත්ත්වයෙන් බාල බව පවසා ව්‍යාජ රන් භාණ්ඩවලට මාරු කළ බව කියන තැරැව්කරුවෙක් හොරොව
විටමින් දීලා ළමයි රෝහලේ
කුරුණෑගල මාස්පොත මහා විද්‍යාලයේ වෛද්‍ය සායනයකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදුන් විටමින් ඒ අඩංගු කරල
ඩිල්ෂාන් (102*) - මැතිව්ස් (54*) ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
තිලකරත්න ඩිල්ෂාන්ගේ (නොදැවී 102) සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 54) අගනා සම්බන්ධතාව නිසා නවසීලන්ත පිලට එරෙහිව මහනුවර ප
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 73 යි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
පෙඩ්රිකා ජෑන්ස්ට වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාට අපහාස වන ප්‍රවෘත්තියක් ලියුවේයැයි පැවැරුණු නඩුවක තීන්දුවක් අභිය
ශ්‍රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

