සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වලට දරුවන් හුරු කීරීමේ අරමුණින් සංවිධානය කල බක් මහ උළෙලක් බොරැල්ල ශාන්ත අන්තෝනි පෙර පාසලේ දී අද (2) පැවැත්විණි. එහිදී පෙර පාසල් දරු දැරියෝ ආහාර පිසීම ,කිරි ඉතිරීම, හිසතෙල් ගෑම ආදී සියලුම චාරිත්‍ර ගැන ප්‍රායෝගික පුහුණුවක් ලදහ.