මුහුදු මහා විහාරයේ ගින්නක්


පොතුවිල ඓතිහාසික මුහුදු මහා විහාරයේ විදුලි කාන්දුවකින් කාමරයක් ගිනි ගත්තැයි පොතුවිල පොලීසියට පැමිණිලි කර ඇත.

පිරිකර, පොත්පත් ඇතුළු රුපියල් ලක්ෂ 10ක පමණ බඩු විනාශ වන්නට ඇතැයි අනුමාන කරයි.