තාත්තාගේ ලොරියට යටවී පුතා මරුට


ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක්  මරුමුවට පත්විය

තම පියාට අයිති ලොරිය  තවත් අයෙකු සමඟ සෝදමින් සිටියදි

ඒ අසළ සිටි මෙම තරුණයාට මෙම අනතුර සිදුවි ඇති බව මිගහතැන්න  පොලිසිය කියයි